Sinhala (Sri Lanka)English (United Kingdom)
  
ஊடகம்
ஆவணச் சுட்டி
ஊடகம்
பக்கம் 2
அனைத்து பக்கங்களும்

2011 සැප්තැම්බර් මස 23 වැනිදා දිනමිණ
සන්ධ්‍යා කරුණාරත්න
දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන “සුව උදාන“ සායන වැඩසටහන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක වෛද්යයවරුන්ගේ දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ,කහටගස්දිගිලිය,ගලෙන්බිඳුණුවැව ප්‍රදේශවල මේ වන විටත් පවත්වා අවසන් අතර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලද ක්‍රියාත්මක කෙරේ.

හොරොව්පතානේ මග නැගුමට කෝටි එකහමාරක්

තෙන්නකෝන් කුලසේකර

දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය  මාර්ග කාපට් අතුරා නවීකරණය කිරීමේ පළමු අදියරය හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ආරම්භ කිරීම ගොවිජන සේවා හා වනජීවි අමාත්‍ය ගරු එස්.එම් චන්ද්‍රෙස්න අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

අනුරාධපුර වැව් ප්‍රතිසංස්කරණයට මිලියන දහසක්

තෙන්නකෝන් කුලසේකර

දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතිය යටතේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රු.මිලියන දහයක මුදලක් රජය මගින් ලබා දී ඇත.

ග්‍රාමීය කර්මාන්ත නිෂ්පාදන අලෙවියට නව ගොඩනැගිල්ලක්

අමිල ප්‍රභාත් වනසිංහ

උතුරු මැද  පළාතේ ග්‍රාමීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අංග සම්පූර්ණ නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට උතුරු මැද  පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

            දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව මෙම නව දෙමහල් වෙළඳ මධ්‍යස්ථානය අනුරාධපුර නගරයේ කඩ පනහ ප්‍රදේශයේ ඉදිකෙරේ.

දැයට කිරුළ නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබීම අද

වෝල්ටර් දයාරත්න අනුරාධපුර දිසා විශේෂ

දැයට කිරුළ නිවාස ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුවේ දී ඉදිකිරීම් ,ඉංජිනේරු ,නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

 

Deyata Kirula 2012 in Anuradhapura

By Supun Dias

The Deyata Kirula 2012 development exhibition will be held in Oyamaduwa area in Anuradhapura. The decision was taken by President Mahinda Rajapaksa during a special meeting held with the exhibition committee.The mega exhibition coincides with the Independence Day celebrations. The President revealed the decision at a meeting held at Temple Trees. It will be held from February 4 to 10, 2012. The mega exhibition which showcases products and services from over 1,200 government, private and international organizations, displays the past development activities in the country as well as future development projects.

Libraries, schools, roads, irrigation systems in the Oyamaduwa area will be developed before the exhibition.

According to the government nearly two million had visited the last Deyata Kirula exhibition in Buttala.

 

திங்கட்கிழமை, 28 நவம்பர் 2011 09:26 அன்று இறுதியாக இற்றை செய்யப்பட்டது