Tamil-Sri LankaEnglish (United Kingdom)
  
දැයට කිරුළ - 2012

 

දැයට කිරුළ - 2012

6 වන දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන හා ප්ර දර්ශනය අනුරාධපුර දිස්ත්රි ක්කය කේන්ද්රා කර  ගනිමින් ඔයාමඩුව දී පවත්වන ලදි.
ඔයාමඩුව, අක්කර 2600 ක භුමි ප්රරදේශය වන සංරක්ෂණ වෙන් කළ ප්රකදේශ,ගොවිපල භුමි,කෘෂි කාර්මික භුමි, ජල යෝජනා ක්රිම භුමි,පොදු පහසුකම් සදහා වෙන් කළ භුමි වශයෙන් කොටස් 5 ක් යටතේ  සංවර්ධනය කරන ලදී .
මෙම ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන තුල,  ප්රසදර්ශන භූමියේ අක්කර 500 ක භූමි ප්රිදේශයක,  ජල විදුලි සැපයුම, වැව් 5ක් සංවර්ධනය කිරීම, ගොඩනැගිලි ප්ර තිසංස්කරණය, නව ගොඩනැගිලි ඉදි කිරීම් සහ තාවකාලික ඉදිකිරීම් යනාදි  සංවර්ධන වැඩසටහන් ක්රිකයාත්මක විය.
මෙම වාර්ෂික සංවර්ධන ක්රියයාන්විතයේ ආර්ථික ප්රමතිලාභ,  ප්රකදේශයේ ජනතාව සමග බෙදා ගැනිම හා  ජිවනෝපායන්   සුරක්ෂිතතාවය අපේක්ෂා කෙරේ.  
තවද  මෙම ප්රිදර්ශනය සදහා ඉදිකළ ස්ථිර ගොඩනැගිලි නිවාඩු නිකේතන  හා සංකීර්ණ සදහා භාවිතා කිරීමට  සැලසුම් විය.  
අවසන් යාවත්කාලීන කිරීම 2013 ජනවාරි 07 වෙනි සදුදා, 03:38