Tamil-Sri LankaEnglish (United Kingdom)
  

අටවන දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ

යෝජිතවෙළද කුටි වල පරිමාණයන් හා මිළ ගණන්

      වර්ගය              පරිමාණයන්  මිළ ගණන්
  ප්‍රථම අඩි 10 x 10 රු. 60,000.00
දෙවන (විශේෂීත කලාප) අඩි 10 x 10 රු. 80,000.00
    කුඩ අඩි 3 x 3 රු.  7500.00

පහත ප්‍රමාණයේ වෙළද කුටි හා  ස්ථානයන් ද ඔබගේ වෙළද අවශ්‍යතාවයන් මත තෝරාගත හැකිවේ.

* වෙළද කුටි සදහා විදුලිය,ජලය දැයට කිරුළ සංවිධායකයන් විසින් ඔබහට ලබා දෙනු ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2014 පෙබරවාරි 20 වෙනි බ්‍රහස්පතින්දා, 13:03