Sinhala (Sri Lanka)Tamil-Sri Lanka
  
පාලිත රණේපුර,පිරිවෙන පාර-අම්පාර : නවගම්පුර මාර්ගයෙහි දැනට සිදුවන ඉදි කිරිම් කඩිනම් කරන ලෙස මොහු ඉල්ලා සිටින අතර දයාපුරට පිවිසෙන පිවිසුම් මාර්ගය සංවර්ධනය ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමි.

එස් .එම් අවන්ති, අම්පාර: : සත්වන දැයට කිරුළ සංවර්ධන වැඩසටහන හා ප්රටදර්ශනය අම්පාර දිස්ත්රිික්කයට ලබා දීම සම්බන්ධයෙන් අප රජයට බොහෝ ස්තූතිවන්ත වෙමි. මෙම සංවර්ධන වැඩසටහන යටතේ අම්පාර දිසාවේ මංමාවත් සිඝ්රඅ සංවර්ධනයක් යොමුවන බව පැවසීය.තවද ඇය පදිංචි සිටින අම්පාර නගරයේ සිට කිලෝමීටර් 2

රත්නායක මහත්මිය, තිස්සපුර : : අප ‍ප්රාදේශය දීර්ඝ කාලීන අඩු පහසුකම් පැවති ප්රපදේශයකි.නමුත් සත්වන දැයට කිරුළට සමාගාමීව විශාල මාර්ග හාෙයටිතල පහසුකම් සංවර්ධනයක් පවති. මා සිටින ප්රාදේශයේ ළමා උදානයක අවශ්යයතාවය ඇත. එය ඉක්මණින් ඉටුකර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

එස්.එම් අතුල නාරායන,ගල්මඩුව හිගුරාන : හාඩි උසස් තාක්ෂණ විද්යාබලයේ ඉදිවෙන නව ගොඩැගැලි සංකීර්ණයන් මා ප්රිශාස්ත්ශාත්මකව අගයෙමි.තවද අප ප්රලදේශයන්හි ගෙවතු වගාවන් සාර්ථක කිරීමට හැකි අතර ඒ සදහා බීජ වර්ග ලබාදෙන්නේ නම් කතෘඥ වෙමි.

     
SUBMIT YOUR COMMENT
Screen Name :  
Comments :  
Email (This will be hidden) :  
Enter Verification Code :